View this site in English

බණ්ඩාරනායක මහතා සම්බන්ධයෙන් ලියැවුනු ග්‍රන්ථ

යුග පුරුෂයකුගේ කතාවක්

මලල්ගොඩ බන්දුතිලක

පාසල් සිසුන් සඳහා චිත්‍ර සහිත චරිත කතාවකි.

ජනයුගය

මෙරටට සිදුවූ සේවය පිළිබඳව.

අලුත් ලොවක් තනනවා

මලල්ගොඩ බන්දුතිලක

පාසල් සිසුන් සඳහා චිත්‍ර සහිත චරිත කතාවකි.

ජාතිය උරුමය රැකදුන් බණ්ඩාරනායක අගමැතිතුමා

ඩේවිඩ් අතුකෝරල

අනුරාධපුරයට සිදු කල සේවාව.

පෙරළිය නිසා

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

පංච මහා බලවේගය කියන කතා .

ලක්මව පා තැබී පොදුජන යුගයට

මිණිපේ සුනිල් ප්‍රේමසිංහ

ගද්‍ය පද්‍ය එකතුවක් .

බුද්ධාගම සහ ලෝක සාමය

2500 බුද්ධ ජයන්තිය පිළිබඳව කල කතාවක සිංහල පරිවර්තනය.

සිඟිති සඳෙස

ෆ්‍රැන්ක්ලින් අබේවික්‍රම

පද්‍ය රචනාවකි

අපට අතදුන් අගමැති

පාසල් සිසුන්හට 1956 උදාවූ නව යුගය ගැන.

සැප්තැම්බර් 26

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

සිදු කල සේවාව හා අභාවය පිළිබඳව

බණ්ඩාරනායක

සංස්කරණය අරියවංශ පතිරාජ

දෙස් විදෙස් නායකයන්ගේ ලිපි .

ආචාර

ප්‍රවෘත්ති දෙපාර්තමන්තුව

කතා කොටස් හා විදෙස් නායකයන් සමග පින්තුර

මා දන්නා බණ්ඩාරනායක

බදියුදීන් මහමුද්

1925 සිට එතුමාගේ මරණය දක්වා .

බණ්ඩාරනායක දර්ශනය අදටත් ආලෝකයකි

කරුණාසේන ජයලත්

කතා කොටස් විග්‍රහ කිරීමක්

බණ්ඩාරනායක දර්ශනය 21 වන සියවස කරා

මෛත්‍රීපාල සිරිසේන

සේවාවන් පිලිබඳ විග්‍රහයක් .

අතුරුදහන් වූ අපේක්ෂකයා

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක

එතුමා විසින් ලියන ලද කෙටි කතා එකතුවක්

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක

මලල්ගොඩ බන්දුතිලක

චරිතාපදානය.

බණ්ඩාරනායක චරිතය

විමල් අභයසුන්දර

චර්කය සහ ගොයම් කෙත

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක

ජනතාවගේ මුලික පැවැත්ම කෙරෙහි බලපාන අවශ්‍යතාවන් දෙකක් - ඇඳුම් හා ආහාර අතින් රට ස්වයංපෝෂිත කිරීම .

යුග පෙරළියක මග සලකුණු

ඒ. බී. සී. ද සිල්වා

'56 ට පෙර හා '56 න් පසු ඇති වූ පෙරළිය.

පියවර ලකුණු

සිරිපාල ගමගේ

දේශීය හා විදේශීය සේවා හා එතුමාගේ කතා කොටස් .

නව යුගයේ ජනහද ගැස්ම

එස්. විජේසුරිය

චරිතාපදානය

ගලා හැලෙන ගඟ

මලල්ගොඩ බන්දුතිලක

පාසල් සිසුන්ට චිත්‍ර කතාවකි

මට තාම මතකයි

මලල්ගොඩ බන්දුතිලක

පාසල් සිසුන්ට චිත්‍ර කතාවකි

බණ්ඩාරනායක පිළිවෙත

සංස්කරණය ආර්යවංශ පතිරාජ

කතා කොටස් එකතුවකි

නව යුගයක උදාව - ප්‍රථම භාගය

පාර්ලිමේන්තුවේ කරන ලද කතා

නව යුගයක උදාව - අවසාන භාගය

පාර්ලිමේන්තුවේ කරන ලද කතා

Assasination of a Prime Minister (අගමැතිතුමා ගේ ඝාතනය පිළිබඳව)

ලුෂන් ජී. වීරමන්ත්‍රී

ලංකාවේ ප්‍රසිද්ධ අපරාධ නඩු (ENG)

ඒ. සී. අලස්

The Foreign Policy of Sri Lanka (ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය )

එච්. එස්. එස්. නිස්සංක

The Expedient Utopian

ජේම්ස් මැනොර්

ජේම්ස් මැනොර් මහතා විසින් රචිත මෙම කෘතියෙන් බණ්ඩාරනායක මහතාගේ දිවි පෙවතේ විවිධ පැතිකඩවල් හොදින් විග්‍රහ කර ඇත